-
-
ඩුබායි දහම් පාසල සංවිධානය කරන 2017 වසරේ වෙසක් පෙරහැරේ පහත සඳහන් අංග සඳහා ඔබගේ දරුවන් සහභාගී කරවීමට කැමති නම් අප්‍රේල් මස 21 වැනිදාට පෙර ප්‍රියංකා නැන්දා ට දරුවන්ගේ නම, පන්තිය සහ ඉදිරිපත් කරන අංගය (පහත සඳහන් අංග වලින්) පහත සඳහන් ආකාරයට දැනුම් දෙන්න. ... [read more]
-
-
මෙම අධ්‍යයන වසරේ ඉදිරි සති කිහිපය තුල දහම් පාසලේ පැවැත්වෙන වැඩ සටහන් ඔබ සැමගේ දැනගැනීම පිණිස පහත සඳහන් කරමු. ... [read more]
-
-
අප දහම් පාසලේ දරුවන් උදෙසා පැවැත්වෙන අලුත් අවුරුදු උළෙල අප්‍රේල් මස 07 වැනිදා සිකුරාදා පෙ ව 8.00 සිට ඩුබායිහි ලතිෆා (අල් වාසල් ) ක්‍රීඩාංගණහි පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු. ... [read more]
-
-
අප දු දරුවන්ගේ සිංහල අත් අකුරු නිවැරදිව සහ ලස්සනට ලිවීමට පුහුණු කිරීමේ අදහසින් මෙවරත් අප දහම් පාසැලේ අත් අකුරු තරඟය, 2017 මාර්තු මස 31 වැනිදා සිකුරාදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ... [read more]
-
-
ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වල ප්‍රගතිය පිළිබඳව සාකච්චා කිරීම සඳහා විෂයයන් භාර ගුරු මහත්ම මහත්මීන් දින පහත සඳහන් දින/ වේලාවන්හිදී දහම් පාසලේදී හමුවිය හැක. ... [read more]
-
-
තාවකාලිකව නවත්වන ලද දහම් පාසල ජනවාරි මස 20 වැනිදා නවතා ආරම්භ කල බව ඉතා සතුටින් දැනුම් දෙමු. ... [read more]
-
-
මාර්තු මස 17 වැනිදා සිකුරාදා දහම් පාසල් කාල සීමාව තුල සිදු කෙරෙන බව කරුණාවෙන් දැනුම් දෙමු. ... [read more]
-
-
2017 වසරේ අත් අකුරු තරඟය මාර්තු 31 වැනිදා සිකුරාදා දහම් පාසල් කාල සීමාව තුල සිදුකෙරෙන බව කරුණාවෙන් සලකන්න. කරුණාකර ඔබෙගේ දරුවන් හට අවශ්‍ය පුහුණුව ලබාදී තරඟයට සුදානම් කරවන්න. ... [read more]
-
-
ඩුබායි දහම් පාසැල විසින් පවත්වන වාර්ෂික ළමා චිත්‍ර තරඟය 2017 පෙබරවාරි මස 18 වැනිදා සෙනසුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්විණ. හොඳම චිත්‍ර අඳින ලද දරුවන්ගේ නම් ළඟදීම මෙම වෙබ් අඩවියෙන් බලන්න.... [read more]
-
-
ඩුබායි දහම් පාසල, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ඩුබායි හි ශ්‍රී ලාංකීය ප්‍රජාව සමග සංවිධානය කල ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 10 වැනිදා ලතිඵා ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
උත්සවයේ චායාරුප බලන්න මෙත... [read more]
-
-
ඩුබායි දහම් පාසැල විසින් පවත්වන වාර්ෂික ළමා චිත්‍ර තරඟය 2017 පෙබරවාරි මස 18 වැනිදා සෙනසුරාදා පහත සඳහන් කාල සටහන අනුව දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනු ඇත. ... [read more]