-
-
මෙම අධ්‍යයන වසරේ 1, 2 සහ 3 වසර සඳහා සිසුන් බඳවා ගැනීමක් සිදු නොකෙරෙන අතර 4 වසර සිට 8 වසර දක්වා පන්ති වලට සිදුන් බඳවා ගැනීම, දහම් පාසලේ උගන්වන විෂයයන් පිළිබඳව ඇති දැනුම සඳහා පැවැත්වෙන පරීෂණයකින් පසුව සිදුකෙරෙන බවද දැනුම් දෙමු. ... [read more]
-
-
2017 – 2018 වැඩසටහන්
1718-001
03-09-2017
2017-2018 අධ්‍යයන වසරේ ආරම්භය
1718-002
25-10-2017
වාහන නැවැත්වීම, දරුවන් දහම් පාසලට කැඳවාගෙන ඒම සහ කැඳවාගෙන යාම - කොන්දේසි කඩකිරීම
1718-003
27-10-2017
දෙමාපිය- ගුරු හමුව
1718-004
03-11-2017
වාර්ෂික මහා සභා රැස්වීම
1718... [read more]
-
-
අප දහම් පාසලේ 2017-2018 අධ්‍යයන වසර, සැප්තැම්බර් 8 වැනිදා සිකුරාදා ආරම්භ වන බව ඉතා සතුටින් දැනුම් දෙමු. මෙම අධ්‍යයන වසරේ ඉදිරි වැඩකටයුතු පහත සඳහන් කාල සටහනට අනුව පැවැත්වෙනු ඇත. ... [read more]
-
-
ඉදිරි පෙළ (වමේ සිට): වසන්ති ජයලත්, සමිතා දිසානායක, කුමාරි ලියනගේ, හිල්ඩා වලලියද්දේ, අරෝෂා යාපා, හේමමාලි ද සිල්වා, අචලා හේරත්, ජයන්කා ප්‍රනාන්දු
මැද පෙළ (වමේ සිට): ලසිතා වින්දනී, තරිඳුනි දිසානායක, සනත් පෙරේරා, සිසිර වලලියද්දේ, ධම්මික ගමගේ, උපාලි විජේරත්න, බන්දු ප්‍රියංකර, සමන්තා ලියනගේ, තිලිනි පීර... [read more]
-
-
ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින ගංවතුරෙන් සහ නායයෑම්වලින් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය වියලි අහාර සහ අනෙකුත් ද්‍රව්‍ය ආධාර ශ්‍රී ලංකාවට යැවීම සඳහා සපයන මෙන් අප දහම් පාසලේ දරුවන්ගේ දෙමාපියන් ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. ... [read more]
-
-
2016 – 2017 winners
01
2017 අප්‍රේල් 21
අත් අකුරු තරඟය
02
2017 අප්‍රේල් 21
පිරිත් කටපාඩම් දීම
03
2017 පෙබරවාරි 18
ළමා චිත්‍ර තරඟය - හොඳම චිත්‍ර අඳින ලද දරුවන්ගේ නම්
04
2017 පෙබරවාරි 18
ළමා චිත්‍ර තරඟය - අඳින ලද හොඳම චිත්‍ර
... [read more]
-
-
2016 – 2017 වසරේ වැඩසටහන් – චායාරුප බලන්න
01
2017 Sep 30
සමුහ චයාරූප 2016-2017
14
2017 මැයි 12
වෙසක් ළමා සිල් පිංකම 2017
13
2017 මැයි 05
ඇමිණුම 1: වෙසක් මංගල්‍යය, ඩුබායි 2017 – සිඟිති වෙසක් පෙරහැර
12
2017 මැයි 05
ඇමිණුම 2: වෙසක් මංගල්‍යය, ඩුබායි 2017 – විශේෂ අවස්ථා ... [read more]
-
-
අප දහම් පාසලේ දරු දැරියන් සඳහා, මැයි මස 12 වැනිදා සිකුරාදා පැවැත්වූ ළමා සිල් පින්කම ඉතා සාර්ථක ලෙස පැවැත්විණ. ... [read more]
-
-
ඩුබායි දහම් පාසල විසින් සංවිධානය කල 2017 වසරේ ඩුබායි හි වෙසක් උත්සවය, මැයි මස 5වැනිදා, සිකුරාදා ලතිඵා ක්‍රීඩාංගනයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.
... [read more]
-
-
අප දහම් පාසලේ දරු දැරියන් සඳහා විශේෂිත වූ සිල් පිංකමක් මැයි මස 12 වැනිදා සිකුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්වීමට සුදානම් කර ඇති බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු.
දහම් පාසල් ශාලාව භාවිතා කිරීම පිලිබඳ දැනට තිබෙන තත්වය ගැන සලකා බලා මෙම සීල සමාදානය දරුවන් සඳහා පමණක් පැවැත්වෙන අතර දෙමාපියන්ගේ සහභාගිත්වය (... [read more]