සිංහල අත් අකුරු තරඟය
අප දු දරුවන්ගේ සිංහල අත් අකුරු නිවැරදිව සහ ලස්සනට ලිවීමට පුහුණු කිරීමේ අදහසින් මෙවරත් අප දහම් පාසැලේ අත් අකුරු තරඟය, 2017 මාර්තු මස 31 වැනිදා සිකුරාදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
1, 2 සහ 3 පන්තිවල දරුවනට “සිංහල අකුරු හුරුව” පොතේ ඇති ආකාරයට ඉරි අතරේ නිවැරදිව අකුරු ලිවීමට පුහුණු කරන්න.
ඔබගේ දරුවන් නිවැරදිව සහ ලස්සනට අකුරු ලිවීමට පුහුණු කර මෙදින දහම් පාසලට එවෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.