Author archives: admin

  • ඩුබායි දහම් පාසැල විසින් පවත්වන වාර්ෂික ළමා චිත්‍ර තරඟය 2017 පෙබරවාරි මස 18 වැනිදා සෙනසුරාදා පහත සඳහන් කාල සටහන අනුව දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනු ඇත. ... [read more]
  • ඔබ සියලු දෙනා වෙත දැනුම් දී ඇති පරිදි දැනට දහම් පාසලේ පවතින ගැටළු සහගත තත්වයන් සමථයකට පත්වන තුරු අප දහම් පාසලේ ඉදිරි වැඩ කටයුතු ඔබගේ දැනගැනීම සඳහා පහත සඳහන් කරමු. ... [read more]
  • දෙසැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු 2016-2017 අධ්‍යයන වසරේ ගුරු දෙමාපිය හමුව නොවැලැක්විය හැකි හේතුන් නිසා 2017 ජනවාරි මස 13 වැනිදා, සිකුරාදා පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු. ... [read more]