2017 වෙසක් පෙරහැර ඩුබායි – (ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ශ්‍රී සම්බුද්ධත්ව වර්ෂ 2606)

ඩුබායි දහම් පාසල සංවිධානය කරන 2017 වසරේ වෙසක් පෙරහැරේ පහත සඳහන් අංග සඳහා ඔබගේ දරුවන් සහභාගී කරවීමට කැමති නම් අප්‍රේල් මස 21 වැනිදාට පෙර ප්‍රියංකා නැන්දා ට දරුවන්ගේ නම, පන්තිය සහ ඉදිරිපත් කරන අංගය (පහත සඳහන් අංග වලින්) පහත සඳහන් ආකාරයට දැනුම් දෙන්න.

• බෙරකරුවන් හා කසකරුවන් : සුදු සරම  – රතු බඳ පටිය, සුදු බැනියම – ඔලුවට සුදු ජටාව පැළඳිය යුතුයි. (බෙරද රැගෙන ආ යුතුයි)
• නිළමේවරුන් : තම ඇඳුම් සකසා ගත යුතුයි
• ගිණිබෝල කරුවන්
• මල් පෙරහරේ යන ළමයි (පැපොල් ගෙඩියේ ගසා පිළියෙළ කරගත යුතුයි)
• මල් බයිසිකල් කරුවන් (සැරසූ මල් බයිසිකල් රැගෙන ආ යුතුයි)

(පෙරහැර අවසානයේදී දහම් පාසලෙන් සපයා දුන් සියලුම කොඩි, සේසත්, මල් සැරසිලි ආදිය වේදිකාව අසල සිටින දහම් පාසලේ නැන්දා හෝ මාමා ට නොවරදවාම භාරදෙන්න).

විමසීම් සහ දැනුම් දීමට: ප්‍රියංකා නැන්දා

• WhatsApp – 0555 287 652,
• SMS – 0555 287 652,
• email – priyanka20nga@gmail.com