-
-
1. සමුහ චායාරූප 2019-2020
2. සමුහ චායාරූප 2018-2019
3. සමුහ චායාරූප 2017-2018
4. සමුහ චායාරූප 2016-2017
5. සමුහ චායාරූප 2015-2016
6. සමුහ චායාරූප 2014-2015
7. සමුහ චායාරූප 2013-2014
8. සමුහ චායාරූප 2012-2013
9. සමුහ චායාරූප 2011-2012
10. සමුහ චායාරූප 2007-2008... [read more]
-
-
2017 – 2018 වසරේ වැඩසටහන් – චායාරුප බලන්න
01
2017-2018 වසර
සමුහ චායාරුප - 2017-2018 අධ්‍යයන වසර
02
2018 මැයි 04
වෙසක් මංගල්‍යය-2018 - වීඩියෝ පටය 2: වෙසක් පෙරහැර
03
2018 මැයි 04
වෙසක් මංගල්‍යය-2018 - වීඩියෝ පටය 1: ඩුබායි දහම් පාසල ඉදිරිපත් කල වෙසක් නාට්‍යයය
04
2018 ම... [read more]
-
-
මෙම අධ්‍යයන වසරේ ඉදිරි සති කිහිපය තුල දහම් පාසලේ පැවැත්වෙන වැඩ සටහන් ඔබ සැමගේ දැනගැනීම පිණිස පහත සඳහන් කරමු.
2018 අධ්‍යයන වසරේ යෝජිත විශේෂ වැඩ සටහන්
අංකය
වැඩසටහන
දිනය
01
කියවීමේ තරඟය
2018 පෙබ. 23
02
කණ්ඩායම් චායාරුප ගැනීම. පාසල් කාල සීමාව තුල
2018 මාර්තු 02
03
කථික ... [read more]
-
-
දහම් පාසලේ 2017-2018 වසරේ අධ්‍යාපනය ලබන සියලුම දරු දැරියන් හට නව හැඳුනුම් පත් (ID). නිකුත් කර ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු.
දහම් පාසලට පැමිණෙන සෑම අවස්ථාවකදීම මෙම හැඳුනුම් පත පැළඳීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමු.
දහම් පාසලෙන් බාහිරව කෙරෙන කිසිම උත්සවයකදී හෝ වෙනත් අවස්ථාවන්හිදී මෙම හැඳුන... [read more]
-
-
කථික, කවි සහ කියවීමේ තරඟ සඳහා අයදුම් පත් භාර ගැනීම අවසන් වී ඇත.
තරඟ පැවැත්වෙන දින පහත සඳහන් කර ඇත. තරඟ සඳහා අයදුම් කර ඇති දරුවන් ඒ සඳහා සුදානම් කර නියම්ත දින වලදී තරඟ සඳහා ඉදිරිපත් කරන්න. ... [read more]
-
-
“Sri Lanka Day 2018” ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය, ඩුබායි දහම් පාසැල සහ ශ්‍රී ලාංකීය සංවිධාන සහ ප්‍රජාව සමග සංවිධානය කර, පෙබරවාරි 9 වැනිදා, සිකුරාදා ඩුබායි හි සබිල් උද්‍යානයෙහි ඉතා උත්කර්ශවත් ලෙස පැවැත් වූ "ශ්‍රී ලංකා දිනය - 2018" ඉතාමත සාර්ථක වූ උත්සවයක් බව ඉතා සතුටින් සඳහන් කරමු. ... [read more]
-
-
තුන් සුත්‍රය කටපාඩම් දීම 2018 ජනවාරි මස 26 වැනිදා පවත්වන්නට යෙදුනු අතර, ඉතා හොඳින් පිරිත් සජ්ජායනා කල දරුවන්ගේ නම් ළඟදීම මෙම වෙබ් අඩවියෙන් බැලීමට හැකි වන බවද කරුණාවෙන් දැනුම් දෙමු.... [read more]
-
-
2018 ජනාවාරි මස 6 වැනි දින පැවැත්වූ ඩුබායි දහම් පාසලේ ළමා චිත්‍ර තරඟයේදී;
හොඳම චිත්‍ර අඳින ලද දරුවන්ගේ නම් බලන්න ... [read more]
-
-
දහම් පාසලේ දරුවන්ගේ සිංහල භාෂාව නිවැරදිව භාවිතා කිරීමේ හැකියාව, කියවීමේ හා ලිවීමේ හැකියාව, කථන හැකියාව ආදී කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ඩුබායි දහම් පාසල විසින් විශේෂ තරඟ මාලාවක්, 2017-2018 අධ්‍යයන වසරේ සිට ආරම්භ කිරීමට සුදානම් කර ඇත.
මෙම තරඟ මාලාවේ පළමු පියවර වශයෙන් පහත සඳහන් තරඟ සඳහා අයදුම්පත... [read more]