Author archives: admin

  • 2018 වසරේ ඩුබායි දහම් පාසලේ වාර්ෂික ළමා චිත්‍ර තරඟය, 2018 ජනවාරි මස 6 වැනිදා පැවැත්වූ බව කරුණාවෙන් දැනුම් දෙමු. හොඳම චිත්‍ර අඳින ලද දරුවන්ගේ නම් බැලීමට ළඟදීම මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.... [read more]
  • ඩුබායි දහම් පාසැල විසින් පවත්වන වාර්ෂික ළමා චිත්‍ර තරඟය, 2018 ජනවාරි මස 06 වැනිදා, සෙනසුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනු ඇත. ... [read more]
  • දහම් පාසලේ 2017-2018 වසරේ අධ්‍යාපනය ලබන සියලුම දරු දැරියන් හට නව හැඳුනුම් පත් (ID). නිකුත් කර ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. දහම් පාසලට පැමිණෙන සෑම අවස්ථාවකදීම මෙම හැඳුනුම් පත පැළඳීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමු. දහම් පාසලෙන් බාහිරව කෙරෙන කිසිම උත්සවයකදී හෝ වෙනත් අවස්ථාවන්හිදී මෙම හැඳුන... [read more]
  • December 14, 2017

    Sri Lanka National Day - 2018

  • February 9 - Zabeel Park Dubai                                                                                                                                                                                                                                            ... [read more]
  • 2018 ජනවාරි මස සිට සියලුම දරුවන් හට දහම් පාසලට පැමිණීමේදී 2018 වසර සඳහා නිකුත් කරන හැඳුනුම් පත අවශ්‍ය බව අවධාරණය කරමු. ඔබගේ දරුවාගේ චායාරුපය අප වෙත එවා නොමැතිනම් කරුණාකර හැකි ඉක්මනින් දකුණු පස ඇති ප්‍රවේශයෙන් චායාරුපය  අප වෙත එවන මෙන් කරුණාවෙන් දැනුම් දෙමු.... [read more]
  • ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ඩුබායි දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර තරඟය 2018 ජනවාරි මස 06 වැනිදා, සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. ... [read more]
  • තුන් සූත්‍රය කටපාඩම් දීමේ පළමු, දෙවන සහ තෙවන අදියරයන් ඉතා සාර්ථක ලෙස පසුගිය වසර තුන තුල පවත්වන්නට යෙදුනි. මෙම වසරේ සිට සූත්‍ර තුනම එක් තරඟයක කොටස් ලෙසට 2018 ජනවාරි මස 26 වැනිදා සිකුරාදා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. එක් සූත්‍රයක් හෝ එහි කොටසක් වයස් ඛාණ්ඩ අනුව සජ්ජායනා කිරීමෙන් මෙම තරඟයට සහභාගී... [read more]
  • නව අධ්‍යයන වසරේ දහම් පාසල් වාර්ෂික මහා සභා රැස්වීම 2017 නොවැම්බර් 11 වැනිදා සෙනසුරාදා පෙ. ව. 9:00 සිට 12:30 දක්වා දහම් පාසල් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ... [read more]
  • ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වල ප්‍රගතිය පිළිබඳව සාකච්චා කිරීම සඳහා විෂයයන් භාර ගුරු මහත්ම මහත්මීන්, ඔක්තෝබර් මස 27 සිකුරාදා දින පහත සඳහන් වේලාවන්හිදී දහම් පාසලේදී හමුවිය හැක. ... [read more]