-
-
ඩුබායි දහම් පාසලේ 2016-2017 අධ්‍යයන වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීම
2016 සැප්තැම්බර් මස 16 , 23 සහ 30 සිකුරාදා දින තුල,
පෙ.ව. 9:30 සිට දහවල් 11:30 දක්වා ද,
ප.ව. 1:45 සිට සවස 3:45 දක්වා ද,
ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයේ පිහිටි දහම් පාසල් පරිශ්‍රයේදී සිදුකෙරෙනු ඇත.
සුදුසුකම්:
1 වසර සඳහා ඇතුලත්... [read more]
-
-
දහම් පාසලේ නව අධ්‍යයන වසර 2016 සැප්තැම්බර් මස 16 වැනිදා සිකුරාදා ආරම්භ වන බව කරුණාවෙන් දැනුම් දෙමු. ... [read more]
-
-
පසුගිය දා පවත්වන්නට යෙදුනු ත්‍රි බෝධි දහම් දැනුම තරඟය, බෞද්ධයා නාලිකාව විසින් විකාශනය කල බව දන්වන්නේ ඉතා සතුටිනි. ... [read more]
-
-
එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකේය දරු දැරියනට සහ ප්‍රජාවට මහඟු සේවයක් ඉටු කරන අපේ දහම් පාසල, 2016 අප්‍රේල්22 වැනි දින එහි 15වන සංවත්සරය සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. ... [read more]
-
-
ඩුබායි දහම් පාසල විසින් සංවිධානය කල පුජ්‍ය ගම්පහ මහානාම ස්වාමින්වහන්සේ විසින් දරුවන් සඳහා මෙහෙයවන ලද පොසොන් ළමා සිල් පිංකම 2016 ජුනි මස 25 වැනිදා, සෙනසුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්වූ බව කරුණාවෙන් දැනුම් දෙමු.
වැඩිහිටි පින්වතුන් වෙනුවෙන් පොසොන් සිල් පිංකම ජුනි මස 24 වැනිදා, සිකුරාදා දින දහම් පාසල... [read more]
-
-
පුජ්‍ය ගම්පහ මහානාම ස්වාමින්වහන්සේ විසින් දරුවන් සඳහා මෙහෙයවන පොසොන් ළමා සිල් පිංකම 2016 ජුනි මස 25 වැනිදා, සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු.
මෙම සිල් පින්කමට ඔබගේ දරුවන් සහභාගී කරවන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
වැඩිහිටි පින්වත... [read more]
-
-
2016 වසරේ වෙසක් පුණු පොහෝ දින පුජ්‍යපාද තලාවේ සුමනරතන ස්වාමින්වහන්සේ විසින් මෙහෙයවන ලද ඩුබායි දහම් පාසලේ ළමා සීල පින්කමේ චායාරූප බලන්න.... [read more]
-
-
ඩුබායි දහම් පාසල, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය සමග සංවිධානය කල 2016 වසරේ වෙසක් උත්සවය, මැයි මස 06 වැනිදා සිකුරාදා පැවැත්විණ. ... [read more]
-
-
ඩුබායි දහම් පාසැල විසින් සංවිධානය කරන ඩුබායිහි වෙසක් උත්සවය මෙවරත් මැයි මස 6 වැනිදා සිකුරාදා ලතිඵා ක්‍රීඩාන්ගනයෙදී පැවැත්වේ.
... [read more]
-
-
වෙසක් උත්සවය 2016 භක්ති ගීත ගායනය - 1, 2 සහ 3 වසර දරු දැරියන් ... [read more]
-
-
පසුගිය දා පවත්වන්නට යෙදුනු ත්‍රිබෝධි දහම් දැනුම තරඟය විකාශනය කිරීමට සියලු කටයුතු බෞද්ධයා නාලිකාව විසින් කරගෙන යනු ලබන බව දන්වන්නේ ඉතා සතුටිනි. ... [read more]