ගුරු දෙමාපිය හමුව (Open House)

දෙසැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු 2016-2017 අධ්‍යයන වසරේ ගුරු දෙමාපිය හමුව නොවැලැක්විය හැකි හේතුන් නිසා 2017 ජනවාරි මස 13 වැනිදා, සිකුරාදා පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු.

හමුවිය හැකි වේලාවන් පිලිබඳ විස්තර පසුව දැනුම් දෙමු.