Author archives: admin

  • ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ඩුබායි දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර කුසලතා ඇගයීම 2018 නොවැම්බර් මස 10 වැනිදා, සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. ... [read more]
  • අප දහම් පාසලේ දරු දැරියන් සඳහා පවත්වන “ළමා සිල් පිංකම 2018” මැයි මස 11 වැනිදා, සිකුරාදා ප ව 8.00 සිට දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු. විස්තර බලන්න මෙතැනින්... [read more]
  • ඩුබායි දහම් පාසල, ඩුබායිහි ශ්‍රී ලාංකීය ප්‍රජාව සමග සංවිධානය කර ඉදිරිපත් කරන 2018 වසරේ “වෙසක් මංගල්‍යය” මැයි මස 4 වැනිදා සිකුරාදා සවස 4.30 සිට ලතීඵා රෝහල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු. උත්සවයේ විස්තර බලාපොරොත්තු වන්න. දහම් පාසලේ දරුවන් විසින් ගායනා කරන භක්ති ගීත ලබාගන්න මෙතනින්... [read more]
  • April 21, 2018

    2017 – 2018 වසර

  • ඉදිරි පෙළ (වමේ සිට): ප්‍රියංකා ඉඳුරුව, කුමාරි ලියනගේ, හිල්ඩා වලලියද්දේ, අරෝෂා යාපා, සුරංගා සමරසිංහ, උපුල් කුමාරි, ලක්නා අමරසිරි, වසන්ති ජයලත් මැද පෙළ (වමේ සිට): ජයන්කා ප්‍රනාන්දු, සුරන්ගනී ලියනආරච්චි, තරිඳුනි දිසානායක, ගයානි වික්‍රමගේ, මධුරි කරුණාරත්න, ඉනෝකා කරුණාරත්න, සමන්තා ලියනගේ, ලසිතා වින්දන... [read more]