-
-
දහම් පාසලේ දරුවන්ගේ සිංහල භාෂාව නිවැරදිව භාවිතා කිරීමේ හැකියාව, කියවීමේ හා ලිවීමේ හැකියාව, කථන සහ පදය ගායනා කිරීමේ හැකියාව ආදී කුසලතාවයන් ... [read more]
-
-
2018 අප්‍රේල් 13 වැනිදා, සිකුරාදා දිනය, අලුත් අවුරුද්ද නිසා දහම් පාසලේ නිවාඩු දිනයක් බව කරුණාවෙන් දැනුම් දෙමු. ... [read more]
-
-
2018 අප්‍රේල් 20 වැනිදා, සිකුරාදා, දහම් පාසලේ 17 වන සංවත්සර උත්සවය ඩුබායි හි Springdale පාසලේදී, උදෑසන 9.00 සිට ... [read more]
-
-
අප්‍රේල් 6 වැනිදා ලතිඵා ක්‍රීඩාංගණයේදී පැවැත්වූ සිඟිති අලුත් අවුරුදු මංගල්‍යයේ චායාරූප බලන්න මෙතනින් ... [read more]
-
-
2018-2019 අධ්‍යයන වසර සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම 2018 සැප්තැම්බර් 14, 21 සහ 28 දිනවල දහම් පාසල් පරිශ්‍රයේදී සිදුකෙරෙන බව කරුණාවෙන් දැනුම් දෙමු.
නව අධ්‍යයන වසරේ 2 සහ 3 වසර සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීමක් සිදු නොකෙරෙන අතර, 1 වසර සහ 4 වසර සිට 8 වසර දක්වා පන්ති වලට පමණක් සිසු සිසුවියන් බඳවා ... [read more]
-
-
ඩුබායි දහම් පාසලේ 17 වැනි සංවත්සර උත්සවය අප්‍රේල් 20 වැනිදා සිකුරාදා පැවැත්වීමට සුදානම් කර ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු. උත්සවය පැවැත්වෙන ස්ථානය සහ අනෙකුත් විස්තර පසුව දැනුම් දෙනු ඇත.
උත්සවයේදී දහම් පාසලේ දරුවන් විසින් ඉදිරිපත් කරන විශේෂාංග (අදාළ පන්ති අනුව) පිළිබඳව අවශ්‍ය විස්තර දෙමාපියන් වෙත ... [read more]
-
-
එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකේය දරු දැරියනට සහ ප්‍රජාවට මහඟු සේවයක් ඉටු කරන අපේ දහම් පාසල, 2018 අප්‍රේල් 20 වැනි දින 17 වන සංවත්සරය සමරන්නේ ඉමහත් ආඩම්බරයකිනි. ... [read more]
-
-
මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට සුදානම් කර තිබු “ගුරු දෙමාපිය හමුව” (Open House) එදින පැවැත්වෙන්නේ නැති බව කරුණාවෙන් සලකන්න. පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ඇත.... [read more]
-
-
අප දු දරුවන්ගේ සිංහල අත් අකුරු නිවැරදිව සහ ලස්සනට ලිවීමට පුහුණු කිරීමේ අදහසින් පැවැත්වූ අත් අකුරු තරඟයේ ප්‍රතිපල බලන්න මෙතනින්... [read more]
-
-
පසුගියදා පැවැත්වූ තුන් සුත්‍රය කටපාඩමින් දීමේ තරඟයේ ප්‍රතිපල බලන්න ... [read more]
-
-
ඩුබායි දහම් පාසලේ දරුවන්ගේ අලුත් අවුරුදු මංගල්‍යය 2018, අප්‍රේල් මස 6 වැනිදා සිකුරාදා උදෑසන 8.00 සිට ඩුබායි හි ශේකා ලතීඵා (අල් වාසල් ) ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු
... [read more]
-
-
අප දු දරුවන්ගේ සිංහල අත් අකුරු නිවැරදිව සහ ලස්සනට ලිවීමට පුහුණු කිරීමේ අදහසින් මෙවරත් අප දහම් පාසැලේ අත් අකුරු තරඟය, 2018 මාර්තු මස 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ... [read more]