චිත්ර තරඟය 2018 – හොඳම චිත්ර බලන්න
2018 ජනාවාරි මස 6 වැනි දින පැවැත්වූ ඩුබායි දහම් පාසලේ ළමා චිත්ර තරඟයේදී;
අඳින ලද හොඳම චිත්ර බලන්න
6-8A 6-8B 6-8C 6-8D
දරුවන් චිත්ර අඳින අවස්ථාවේදී ගත් චායරුප බලන්න:
හොඳම චිත්ර අඳින ලද දරුවන්ට සහ චිත්ර තරඟයට සහභාගී වූ දරුවන් හට අපගේ සුභ පැතුම්!