අලුත් අවුරුදු මංගල්‍යය 2018 ඩුබායි දහම් පාසලේ දරුවන්ගේ අලුත් අවුරුදු මංගල්‍යය 2018, අප්‍රේල් මස 6 වැනිදා සිකුරාදා උදෑසන 8.00 සිට ඩුබායි හි ශේකා ලතීඵා (අල් වාසල් ) ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු