Author archives: admin

  • ඩුබායි දහම් පාසැල විසින් පවත්වන වාර්ෂික ළමා චිත්‍ර තරඟය 2018 නොවැම්බර් මස 10 වැනිදා, සෙනසුරාදා පහත සඳහන් කාල සටහන අනුව දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙනු ඇත. ... [read more]
  • ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වල ප්‍රගතිය පිළිබඳව සාකච්චා කිරීම සඳහා විෂයයන් භාර ගුරු මහත්ම මහත්මීන්, නොවැම්බර් මස 2 වැනිදා, සිකුරාදා දින පහත සඳහන් වේලාවන්හිදී  දහම් පාසලේදී හමුවිය හැක. 2018 නොවැම්බර් මස 02 වැනිදා; උදය වරුව- 4 වසර සිට 8 වසර පන්ති: පෙ ව. 10.30 සිට 11.30දක්වා සවස් වරුව - 1, 2... [read more]
  • සිකුරාදා දිනයන්හි දහම් පාසලට පැමිණෙන ඔබ කිසිදු අවස්ථාවක ඔබගේ වාහනනය කොන්සල් ජනරාල් කාර්‍යාලය පසුපස පිහිටා ඇති පල්ලියට අයත් රථගාලේ නැවත්වීමට කටයුතු නොකරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. එම රථගාල පල්ලියට පැමිණෙන බැතිමතුන්ට වෙන්කොට ඇති බව ඔබ සැම දන්නා කරුණකි. එම රථගාලේ පිටස්තර වාහන නැවත්වීම සම්බන්ධයෙ... [read more]
  • 2018 ඔක්තෝබර් 6 වැනිදා සෙනසුරාදා පැවැත්වූ දහම් පාසලේ 12 වැනි මහා සභා රැස්වීමේදී දැනුම් දුන් පරිදි ඩුබායි දහම් පාසල 2018 ඔක්තෝබර් 12 වැනිදා, ... [read more]
  • 2018 – 2019 වැඩසටහන් 1718-003 25-09-2018 2018-2019 අධ්‍යයන වසරේ වාර්ෂික මහා සභා රැස්වීම 1718-004 01-10-2018 2018-2019 අධ්‍යයන වසරේ පන්ති ආරම්භය 1718-005 01-10-2018 ළමා චිත්‍ර කුසලතා ඇගයීම - 2019 1718-007 08-10-2018 දහම් පාසලේ නව කාල සටහන 1819-017 05-11-2018 ස... [read more]
  • දහම් පාසලේ 2018-2019 අධ්‍යයන වසරේ පන්ති පහත සඳහන් ආකාරයට ආරම්භ වන කරුණාවෙන් දැනුම් දෙමු. 2018 ඔක්තොබර් 5 වැනිදා සිකුරාදා දින දහම් පාසලේ පන්ති සුපුරුදු පරිදි උදෑසන, දහවල් සහ සවස් වරුව වශයෙන් පවතින කාල සටහන අනුව පැවැත්වෙනු ඇත. වසර අවසාන පරීක්ෂණයෙන් සමත් වී නොමැති දරු දැරියන්ගේ දෙමාපියන් වෙත ඒ බව... [read more]