-
-
2019 මැයි මස 10 වැනිදා, සිකුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙන බව ඉතා කරුණාවෙන් දුම් දෙමු. මෙම පිංකම පිලිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න.... [read more]
-
-
දහම් පාසලේ 18 වැනි සංවත්සරය සැමරීම සහ වාර්ෂික ත්‍යාග ප්රධානෝත්සවයේ චායාරුප බලන්න මෙතැනින්.
-
-
· චිත්‍ර ඇඳීමේ කුසලතා අගැයීම
හොඳම චිත්‍ර
හොඳම චිත්‍ර අඳින ලද දරුවන්ගේ නම්
· කථික කුසලතා අගැයීම
· පද්‍ය ගායනා කුසලතා අගැයීම
· කියවීමේ කුසලතා ඇගයීම
· පොත් කියවීමේ කුසලතා ඇගයීම
· පිරිත් තුන් සුත්‍ර කටපාඩම් කිරීමේ කුසලතා... [read more]
-
-
2019 අප්‍රේල් 15 යොමු අංකය 1819-053
දයාබර දෙමව්පියන් වෙත,
2019 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා උදෑසන 8.30 සිට දහම් පාසලේ පැවැත්වෙන 18 වන සංවත්සරය සැමරීමේ උත්සවයට දහම් පාසලේ සියලුම දරු දැරියන් (උදෑසන සහ සවස් වරු වල) සහභාගී වන නිසා සවස් වරුවේ පන්ති පැවැත්වෙන්නේ නැති බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු.
... [read more]
-
-
2019 වසරේ වෙසක් උත්සවයේදී දහම් පාසලේ දරු දැරියන් (තම පන්ති වල දරු දැරියන් සමග) ගායනා කරන ගීත ලබාගන්න මෙතනින්.
2019 වසරේ වෙසක් උත්සවයේදී දහම් පාසලේ දරු දැරියන් ගායනා කරන ගීත
වචන, ගීත සහ වාදන ලබාගන්න
පන්තිය
වචන
ගීතය
වාදනය
1 වසර
වචන
ගීතය
වාදනය
2 වසර
වචන
ගීතය
වාදනය
... [read more]
-
-
ඩුබායි දහම් පාසල ආරම්භ කර 2019 අප්‍රේල් මස 21 වැනි දිනට 18 වසරක් සම්පුර්ණ වීම සැමරීම උදෙසා “ ඩුබායි දහම් පාසලේ 19 වන සංවත්සරය සැමරීමේ උත්සවය” අප්‍රේල් 19 වැනිදා, සිකුරාදා ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙන බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු.
... [read more]
-
-
2019 අප්‍රේල් මස 05 වැනිදා පැවැත්වූ අප දහම් පාසලේ සිඟිති අලුත් අවුරුදු මංගල්‍යයේ චායාරුප බලන්න මෙතනින් ... [read more]
-
-
ඩුබායි දහම් පාසල, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ඩුබායිහි ශ්‍රී ලාංකික ප්‍රජාව සමග සංවිධානය කර ඉදිරිපත් කරන “ඩුබායි හි වෙසක් උත්සවය - 2019”, 2019 මැයි මස 03 වැනිදා, සිකුරාදා ඩුබායිහි ලතිඵා ක්‍රීඩාන්ගනයෙදී පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.
මෙදින දහම් පාසල පැව... [read more]