[alpine-phototile-for-picasa-and-google-plus src="user_album" uid="114181514387737050992" ualb="6159708767438610305" imgl="fancybox" style="cascade" col="4" size="320" num="100" align="center" max="100"]
[alpine-phototile-for-picasa-and-google-plus src="user_album" uid="114181514387737050992" ualb="6159694609214653729" imgl="fancybox" style="cascade" col="4" size="320" num="200" align="center" max="100"]
නව වසරේ පැවැත්වූ පුනරීක්ෂණ වලින් පසුව නව වසරේ පන්ති ඔක්තෝබර් මස 9 දින ආරම්භ වුයේ නවක සිසුන් 152කු සමගය. මේ සමග මෙම වසරේ අපේ දහම් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ සංක්‍යාව 600 ඉක්මවා ඇති බව බවත් දහම් පාසලේ මෙතෙක් අධ්‍යාපනය ලැබූ සහ දැනට අධ්‍යාපනය ලබන දරුවන් ගේ සංක්‍යාව 1500 ඉක්මවා ඇති බවත් දන්වෙන්නේ ඉතාමත... [read more]
දහම් පාසලට සිසුන් බඳවා ගැනීම අවසන් වී ඇති බවත් කිසිම හේතුවක් නිසාවත් නැවත දරුවන් ඇතුලත් කිරීම සිදු නොකෙරෙන බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු. ... [read more]
අපේ දහම් පාසලේ 2015-2016 නව අධ්‍යයන වසර සඳහා සිසු සිසුවියන් 152 ක් ඇතුලත් කර ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු. 1,2 සහ 3 වසර සඳහා ඇතුලත් කර ඇති දරුවන් සවස් වරුවේ පන්ති වලට සහ 4 සිට 8 දක්වා පන්ති වල දරුවන් උදය වරුවේ පන්ති වලටද සහභාහි විය යුතු බව කරුණාවෙන් දැනුම් දෙමු.... [read more]
පද රචනය - ආනන්ද සමරකෝන්
ශ්‍රී ලංකා මාතා... අප ශ්‍රී...... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා......
සුන්දර සිරි බරිනි සුරැදි අති සෝබමාන ලංකා.....
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි
ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා.....
ජීවනයේ මාතා.....
පිළිගනු මැන අප භකිතී පූජා
නමෝ නමෝ මාතා.....
අප ශ්‍රී.... ලංක... [read more]
Lyrics - Ananda Samrakoon
Sri Lanka Ma....tha.......
Apa Sri......Lanka......Namo...Namo....Namo...Namo..Ma...tha....
Sundera siribarinee...surendi athi so..bhama..na Lanka.......
Dha..nnya dhanaya neka mal palathuru piri jaya bhumiya ramya...
Apa hata sepa siri setha sadhana..... jeevanaye ...... [read more]
2012-2013 වසරේ දැන්වීම්
1213-001
x-05-2012
2012-2013 වසරේ ආරම්භය
1213-002
9/9/2012
වසර 2 සිට 8 දක්වා - දැන්වීම
1213-003
x-05-2012
1 වසරේ දෙමාපියන්ට දැන්වීම
1213-004
29-09-2012
නව වසරේ දරුවන් ඇතුලත් කිරීම
1213-005
01-09-2012
ලෝක ළමා දිනය
1213-006
12/10/2... [read more]
ඉදිරි පෙළ-වමේ සිට : හිල්ඩා වලලියද්දේ, ප්‍රියංකා ඉඳුරුව, සුරංගනී ලියනාරච්චි, හේමමාලි ද සිල්වා, සමිතා දිසානායක, තරිඳුනි දිසානායක, කුමාරි ලියනගේ, සුරංගා සමරසිංහ, ඉන්දීවරී රත්නායක
මද පෙළ : දර්ශනී පවිත්‍රා, චන්දා නාරන්දෙණිය, උපුල් කුමාරි, අචලා හේරත්, උදේනි ලීලාරත්න, ඉනේකා බණ්ඩාරනායක, ලක්නා අමරසිරි... [read more]
2014 - 2015 වසරේ වැඩසටහන් - චායාරුප බලන්න
32
2015 ජුනි 12
පිරිත් කට පාඩම් දීම - සහතික ප්‍රධානය
31
2015 ජුනි 12
කොන්සල් ජෙනරාල් තුමාට සමුදීම
30
2015 ජුනි 05
පොසොන් සිල් පිංකම
29
2015 මැයි 15
දහම් පාසලේ සිසුන් පිරිත් පාඩම් දීම
28
2015 මැයි 08
වෙසක් සිල් ප... [read more]
2013-2014 වසරේ දැන්වීම්
1314-001
අගෝස්තු 2013
2013-2014 වසරේ නව සිසුන් ඇතුලත් කිරීම
1314-002
1/9/2013
පාසල විවෘත කිරීම
1314-003
10/9/2013
පාසලේ වැඩ කටයුතු වලට දෙමාපියන්ගේ අධාරය
1314-004
10/9/2013
පිරිත් කට පාඩම් දීම
1314-005
13/9/2013
1 සහ 2 වසර පන්ති
13... [read more]