-
-
ඩුබායි දහම් පාසලේ 2016-2017 අධ්‍යයන වසර සඳහා සිසුන් බඳවා ගැනීම 2016 සැප්තැම්බර් මස 16, 23 සහ 30 සිකුරාදා දිනයන්හිදී, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලයේ පිහිටි දහම් පාසල් පරිශ්‍රයේදී සිදුකෙරෙනු ඇත.
අයදුම් පත්‍රය සහ විස්තර ළඟදීම අප වෙබ් අඩවියෙන් ලබාගත හැක.
ස්තුතියි,
දහම් පාසලේ සංවිධායක කමිටුව... [read more]
-
-
2016 වසරේ පිරිත් තුන් සුත්‍රය කටපාඩම් දීමේ තරඟය සඳහා දරුවන් දැන් සිටම සූදානම් විය යුතු බව මතක් කර සිටිමු. මෙවර තරඟය සඳහා රතන සූත්‍රයද පාඩම් දිය හැක. අයදුම් පත්‍ර ළඟදීම මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක.... [read more]
-
-
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ඩුබායි දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර තරඟය 2016 ජනවාරි මස 23 වැනිදා, සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.
මෙම චිත්‍ර තරඟයට ඩුබායි දහම් පාසලේ දැනට අධ්‍යාපනය ලබන හෝ කලින් දහම් පාසලේ අධ්‍යාපනය ලබා 8 වසර සම්පුර්ණ කල වයස අවුරුදු 16ට ... [read more]
-
-
2015 දෙසැම්බර් 4 සිකුරාදා දින දහම් පාසල සුපුරුදු පරිදි පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු.
-
-
දැන් සීතල කාලය ලඟාවෙමින් පවතින නිසා ඔබගේ දරුවන් හට සීතලට අඳින ඇඳුම් ඇඳීම අවශ්‍ය වනු ඇත. එම ඇඳුම් ඇඳීමට අවශ්‍යය දරුවන් හට කරුණාකර සුදු පැහැති ඇඳුම් අන්දවා දහම් පාසලට එවන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. ... [read more]
-
-
මෙම දිනවල පවත්නා සෞඛ්‍ය තර්ජනයන් යටතේ අප දහම් පාසල පවත්වාගෙන යාමට ඔබගේ අනුග්‍රහය අප මෙසේ බලාපොරොත්තු වෙමු.
ඔබගේ දරුවා / දරුවන් හිස රදය, උණ, කැස්ස, නාසයෙන් සොටු ගැලීම, වමන, පාචනය හෝ ඒ සමාන රෝගී තත්වයකින් පෙළෙන්නේ නම්, ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත ගෙන යන ලෙසත්, දරුවා දහම් පාසලට නො එවන ලෙසත් කරුණා... [read more]
-
-
අපේ දහම් පාසලේ 2015-2016 අධ්‍යයන වසරේ ප්‍රථම ගුරු දෙගුරු මහා සභා රැස්වීම 2015 ඔක්තෝබර් 24 සෙනසුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්විණ. ඩුබායි දේශයේ නව ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් තැම්පත් චරිත යට්ටෝගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීමේදී එතුමා සහ මැතිනිය පිළිගැනීමද චාරිත්‍රානුකුලව සිදුවිය. ක... [read more]
-
-
2015 – 2016 වසරේ වැඩසටහන් – චායාරුප බලන්න
22
2016 මැයි 06
ඇමිනුම 1 - වෙසක් උත්සවය
21
2016 මැයි 06
ඇමිනුම 2 - වෙසක් උත්සවය
20
2016 මැයි 06
වෙසක් පෙරහැර
19
2016 මැයි 06
වෙසක් දන්සැල්
18
2016 මැයි 06
ළමා වෙසක් සීල පිංකම
17
2015-2016
2015-2016 වසරේ සමුහ චා... [read more]
-
-
අපේ දහම් පාසලේ 2015-2016 අධ්‍යයන වසරේ ප්‍රථම ගුරු දෙගුරු මහා සභා රැස්වීම 2015 ඔක්තෝබර් 24 සෙනසුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්විණ. ඩුබායි දේශයේ නව ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් තැම්පත් චරිත යට්ටෝගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීමේදී එතුමා සහ මැතිනිය පිළිගැනීමද චාරිත්‍රානුකුලව සිදුවිය. ක... [read more]
-
-
2015 නොවැම්බර් මස 7 වැනිදා සෙනසුරාදා පෙ ව 10.00ට මෙම වසරේ පළමු දෙමාපිය-කමිටු රැස්වීම දහම් පාසල් ශාලාවේදී පැවැත්වීමට තීරණය විය. මෙම රැස්වීමට ඔක්තෝබර් මස 24 දින මහා සභා රැස්වීමේදී කමිටු සාමාජිකත්වය ලබාගත් සියලුම දෙමාපියන් හටත් නොවැලැක්විය හේතුන් නිසා රැස්වීමට සහභාගී වීමට නොහැකි වූ, කමිටු සාමාජිකත්වය ල... [read more]
-
-
ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය, ඩුබායි
2015 ඔක්තෝබර් 26
දයාබර දෙමාපියන් වෙත,
දහම් පාසලේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නව කොන්සල් ජනරාල් තුමා පිළිගැනීම
නව අධ්‍යාපන වසරේ දහම් පාසලේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නව කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මැතිතුමා පිළිගැනීමේ උත්සවය ඔක්තෝම්බර් මස 24 වැනිදා... [read more]
-
-
[alpine-phototile-for-picasa-and-google-plus src="user_album" uid="114181514387737050992" ualb="6159708767438610305" imgl="fancybox" style="cascade" col="4" size="320" num="100" align="center" max="100"]