-
-
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ඩුබායි දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර තරඟය, 2016 ජනවාරි මස 23 වැනිදා, පැවැත්විණ. තරඟ ප්‍රතිඵල ළඟදීම බලාපොරොත්තු වන්න.
පසුගිය වසර වල පැවැත්වූ තරඟ වලදී අපගේ දරුවන් විසින් අඳින ලද හොඳම චිත්‍ර බලන්න මෙතැනින්...
2003
2004
2006
20... [read more]
-
-
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ඩුබායි දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර තරඟය, 2016 ජනවාරි මස 23 වැනිදා, සෙනසුරාදා පෙ ව 9.30 සිට දහවල් 12.00 දක්වා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. තරඟයේ විස්තර මෙතනින් බලන්න ... [read more]
-
-
ඩුබායි දහම් පාසලේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පැවැත්වෙන සර්ව රාත්‍රිකපිරිත් පිංකම මෙවරත් 2015 දෙසැම්බර් 31 දින ඩුබායි දහම් පාසල් ශාලාවේපැවැත්වින.ශ්‍රී ලංකාවේ සිට වැඩම කරන ලද ස්වාමින් වහන්සේලා නව නමක් සහාභාගී වූ මෙම පිංකම 2016 ජනවාරි මස 1 දින පැවැත්වූ හීල් දානය සහ දහවල් දානය සමගින් අවසාන විය. ... [read more]
-
-
තුන් සූත්‍රය කටපාඩම් දීමේ තරඟයේ තුන් වන අදියර, රතන සූත්‍රය කටපාඩම් දීමේ තරඟය, 2016 පෙබරවාරි මස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. ශ්‍රවනයට සහ කියවීමට නිර්දේශිත මූලද්‍රව්‍ය සහ අයදුම්පත් මෙම දැන්වීමේ පහත සටහනෙන් ලබාගන්න.
තුන් සූත්‍රය කටපාඩම් දීමේ පළමු සහ දෙවන අදියරයන් ඉතා සාර්ථක ලෙස පසුගිය වසර දෙක තු... [read more]
-
-
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ඩුබායි දහම් පාසල මගින්වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර තරඟය 2016 ජනවාරි මස 23 වැනිදා, සෙනසුරාදාපැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.තරඟයේ විස්තර ළඟදීම මෙම වෙබ් අඩවියෙන් ලබාගන්න... [read more]
-
-
එක්සත් අරාබි එමීරයේ නව ශ්‍රී ලංකා තානාපති තුමා ලෙස පත්වී නොබෝදා වැඩ භාරගත් සුලෙයිමාන් ජිෆ්රී මොහිඩීන් මැතිතුමා අපේ දහම් පාසල වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් 2015 දෙසැම්බර් 25 දින දහම් පාසල් ශාලාවේදී පැවැත්විණ. ... [read more]
-
-
අපේ දහම් පාසලේ 2015-2016 අධ්‍යයන වසරේ ප්‍රථම ගුරු දෙගුරු මහා සභා රැස්වීම 2015 ඔක්තෝබර් 24 සෙනසුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්විණ. ඩුබායි දේශයේ නව ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් තැම්පත් චරිත යට්ටෝගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීමේදී එතුමා සහ මැතිනිය පිළිගැනීමද චාරිත්‍රානුකුලව සිදුවිය. ... [read more]
-
-
2016 ජනවාරි 01 වැනිදා සිකුරාදා දහම් පාසලේ නිවාඩු දිනයක් බව කරුණාවෙන් දැනුම් දෙමු.
... [read more]