2016 ජනවාරි 01 වැනි සිකුරාදා දහම් පාසලේ නිවාඩු දිනයක්.

2016 ජනවාරි 01 වැනිදා සිකුරාදා දහම් පාසලේ නිවාඩු දිනයක් බව කරුණාවෙන් දැනුම් දෙමු.

2015 දෙසැම්බර් 31 දින පැවැත්වෙන වාර්ෂික පිරිත් පිංකම අවසානයේ දහම් පාසල් ශාලාවේ පැවැත්වෙන හීල් දානය සහ දහවල් දානය නිසා 2016 ජනවාරි 01 වැනිදා සිකුරාදා දහම් පාසලේ නිවාඩු දිනයක් බව කරුණාවෙන් දැනුම් දෙමු.

2016 ජනවාරි 08 වැනිදා සිට සුපුරුදු ලෙස දහම් පාසල පැවැත්වෙන බව සලකන්න.