ළමා චිත්‍ර තරඟය

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ඩුබායි දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර තරඟය, 2016 ජනවාරි මස 23 වැනිදා, පැවැත්විණ. තරඟ ප්‍රතිඵල ළඟදීම බලාපොරොත්තු වන්න.

පසුගිය වසර වල පැවැත්වූ තරඟ වලදී අපගේ දරුවන් විසින් අඳින ලද හොඳම චිත්‍ර බලන්න මෙතැනින්…

2003 2004 2006 2007 2008 2009
2011 2012 2013 2014 2015