ත්‍රි බෝධි දහම් දැනුම තරඟය 2016

පසුගිය දා පවත්වන්නට යෙදුනු ත්‍රි බෝධි දහම් දැනුම තරඟය, බෞද්ධයා නාලිකාව විසින් විකාශනය කල බව දන්වන්නේ ඉතා සතුටිනි.

පටිගත කරන ලද පහත සඳහන් වැඩසටහන් ඉදිරි කාලයේදී අන්තර්ජාලය හරහා දැකගැනීමට හැකිවන බවද කරුණාවෙන් දන්වා සිටිමු.

උත්සවයේ චායාරුප බලන්න මෙතනින්;