දැනුම මිනුම තරඟය
අප දහම් පාසලේ 15 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධයා නාලිකාවේ විකාශනය වන දැනුම මිනුම වැඩසටහන් මාලාවක් දහම් පාසලේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් 2016 අප්‍රේල් මස 16 වැනිදා සිකුරාදා පටිගත කිරීමට කටයුතු යොදාගෙන ඇත.
අවසාන වටය සඳහා දරුවන් තෝරාගැනීම සඳහා මාර්තු 18 වැනිදා පැවැත්වූ මුලික තරඟයකින් දරුවන් 40 දෙනෙකු තෝරාගෙන ඇත. එම දරුවන් හට ඒ බව දැනම් දී ඇත. එම දරුවන් තරඟය සඳහා පුහුණ කිරීම ඉදිරි දින කිහිපය ඇතුලත ආරම්භ කෙරෙනු ඇත.
තරඟයට අවශ්‍ය කවි ලබාගන්න
1.බුදුගුණ අලංකාරය
2.සිරිත් මල්දම
3.ලෝවැඩ සඟරාව
4.වදන් කවි පොත
5.සුභාෂිතය
6.බුද්ධ ගජ්ජය
7.නරසීහ ගාථා
8.ගණදෙවි හෑල්ල
අවසාන වටයේ විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.