මැයි මස 3 වැනිදා වෙසක් උත්සවය පැවැත්වෙන්නේ නැත, දහම්පාසල සුපුරුදු ලෙස පැවැත්වේ
අප මව් බිම මුහුණ පා ඇති අභාග්‍යසම්පන්න තත්වයන් හේතුවෙන් 2019 මැයි මස 3 වැනිදා පැවැත්වීමට නියමිතව තිබු වෙසක් උත්සවය නොපැවැත්වෙන බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු.
2019 මැයි මස 3 වැනිදා, සිකුරාදා දහම් පාසල සුපුරුදු ලෙස පැවැත්වෙන බව ද ඉතා කරුණාවෙන් දැනුම් දෙමු.
තෙරුවන් සරණයි!
සංවිධායක මණ්ඩලය
http://www.dhahampasala.org/