පිරිත් කටපාඩම් දීම – 2017
2017 වසරේ පිරිත් කටපාඩම් දීමේ තරඟයේ ප්‍රථිපල බලන්න මෙතැනින්
ත්‍යාග සහ සහතික ප්‍රධානය අප්‍රේල් 21වැනිදා පැවැත්වෙන දහම් පාසලේ 16 වැනි සංවත්සර උත්සවයේදී සිදුකෙරෙන බව කරුණාවෙන් සලකන්න.
පිරිත් කටපාඩම් දීමේ තරඟයට සහභාගී වූ සියලුම දරුවන්හට අපගේ සුභ පැතුම්!