හොඳම චිත්ර අඳින ලද දරුවන්ගේ නම් – ළමා චිත්ර තරඟය 2017
2017 පෙබරවාරි මස 18 වැනි දින පැවැත්වූ ඩුබායි දහම් පාසලේ ළමා චිත්ර තරඟයේදී;
- හොඳම චිත්ර අඳින ලද දරුවන්ගේ නම් බලන්න මෙතනින්
- අඳින ලද හොඳම චිත්ර බලන්න මෙතනින්
- දරුවන් චිත්ර අඳින අවස්තාවේදී ගත් චායරුප බලන්න මෙතනින්
හොඳම චිත්ර අඳින ලද දරුවන්ට සහ චිත්ර තරඟයට සහභාගී වූ දරුවන් හට අපගේ සුභ පැතුම්!