දැනුම මිනුම තරඟය

අප දහම් පාසලේ 15 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධයා නාලිකාවේ විකාශනය වන දැනුම මිනුම වැඩසටහන් මාලාවක් දහම් පාසලේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් 2016 අප්‍රේල් මස පටිගත කිරීමට කටයුතු යොදාගෙන ඇත.

දහම් පාසලේ 4 වසර සිට 8 වසර දක්වා පන්තිවල ඉගෙනුම ලබන දරුවන් හට මෙම තරඟයට සහභාගී විය හැක.

තරඟ විස්තර සහ අයදුම් පත්‍රය ලබාගන්න.
තරඟයට අවශ්‍ය කවි ලබාගන්න

1.බුදුගුණ අලංකාරය
2.සිරිත් මල්දම
3.ලෝවැඩ සඟරාව
4.වදන් කවි පොත
5.සුභාෂිතය
6.බුද්ධ ගජ්ජය
7.නරසීහ ගාථා
8.ගණදෙවි හෑල්ල

පළමු වටය, එනම් තෝරා ගැනීමේ වටය, මාර්තු මස 4 වැනිදා සිකුරාදා දහම් පාසල් කාල සීමාව ඇතුලත සිදුකෙරෙන බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු. තරඟයේ විස්තර බලන්න මෙතනින්

අවසාන වටයේ විස්තර පසුව දනු දෙනු ලැබේ.