Monthly archives:October 2016
-
-
ඩුබායි දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර තරඟය, 2017 ජනවාරි මස 21 වැනිදා, සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. ... [read more]
-
-
දහම් පාසලේ වාර්ෂික මහා සභා රැස්වීම, නොවැම්බර් 12 සෙනසුරාදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ... [read more]
-
-
2016-2017 අධ්‍යයන වසර සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම අවසන් වී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. නැවත මෙම අධ්‍යයන වසර සඳහා සිසුන් බඳවා ගැනීම සිදු කෙරෙන්නේ 4 වසර සිට ඉහල පන්ති වලට පමණක් බව කරුණාවෙන් සලකන්න. ... [read more]
-
-
දහම් පාසලේ නව අධ්‍යයන වසර 2016 සැප්තැම්බර් මස 16 වැනිදා සිකුරාදා ආරම්භ කල කරුණාවෙන් දැනුම් දෙමු. ... [read more]