2016-2017 අධ්‍යයන වසර සඳහා සිසුන් බඳවා ගැනීම අවසාන වී ඇත
2016-2017 අධ්‍යයන වසර සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම අවසන් වී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. නැවත මෙම අධ්‍යයන වසර සඳහා සිසුන් බඳවා ගැනීම සිදු කෙරෙන්නේ 4 වසර සිට ඉහල පන්ති වලට පමණක් බව කරුණාවෙන් සලකන්න.
වැඩි විස්තර සඳහා දහම් පාසලේ ක්‍රියාකාරී කමිටුව හමුවන්න.