ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් උළෙල – චායාරුප

ඩුබායි දහම් පාසල, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ඩුබායි හි ශ්‍රී ලාංකීය ප්‍රජාව සමග සංවිධානය කල ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 10 වැනිදා ලතිඵා ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.

උත්සවයේ චායාරුප බලන්න මෙතනින්.