| 2019 අධ්‍යයන වසරේ යෝජිත විශේෂ වැඩ සටහන් |
| අංකය |
වැඩසටහන |
දිනය |
| 01 |
2019-2020 අධ්‍යයන වර්ෂය ආරම්භය |
2019 සැප්. 13 |
| 02 |
2018-2019 අධ්‍යයන වසරේ පුනරීක්ෂණ පන්ති |
2019 සැප්. 13 සහ 20 |
| 03 |
නව වසරට සිසුන් බඳවා ගැනීම |
2019 සැප්. 13, 20 සහ 27 |
| 04 |
ඇගයීමේ පරීක්ෂණ සියලුම පන්ති සඳහා |
2019 සැප්. 27 |
| 05 |
වාර්ෂික මහා සභා රැස්වීම |
2019 සැප්. 28 |
| 06 |
නව අධ්‍යයන වසරේ 1 වසර පන්තිය ආරම්භය |
2019 ඔක්. 04 |
| 07 |
ගුරු දෙමාපිය හමුව – (Open house) |
2019 නොවැම්බර් 01 |
| 08 |
ළමා චිත්‍ර කුසලතා අගැයීම |
2019 නොවැම්බර් 2 |
| 09 |
සමුහ චායාරුප ලබාගැනීම |
2019 නොවැම්බර් 22 |
| 10 |
කවි ගායනා කුසලතා අගැයීම |
2019 දෙසැම්බර් 13 සහ 20 |
| 11 |
පොත් කියවීම දස්කම් ඇගැයීම |
2020 ජනවාරි 24 සහ 31 |
| 12 |
නිදහස් උත්සවය |
2020 පෙබරවාරි 07 |
| 13 |
කියවීම දස්කම් ඇගැයීම |
2020 පෙබරවාරි 21 සහ 28 |
| 14 |
කථික කුසලතා අගැයීම |
2020 මාර්තු 6 සහ 13 |
| 15 |
පිරිත් කටපාඩම් දීමේ දස්කම් ඉදිරිපත් කිරීම |
2020 මාර්තු 20 සහ 27 |
| 16 |
අත් අකුරු කුසලතා අගැයීම |
2020 මාර්තු 27 |
| 17 |
සිඟිති අලුත් අවරුදු උළෙල |
2020 අප්‍රේල් 03 |
| 18 |
දහම් පාසල 19 වන සංවත්සර උත්සවය |
2020 අප්‍රේල් 17 |
| 19 |
වෙසක් සීල සමාදන්වීමේ පිංකම – සිසුන් සඳහා |
2020 මැයි 01 |
| 20 |
දහම් පාසල නිවාඩු දීම |
2020 මැයි 22 (අවසාන පාසල් දිනය) |
| 21 |
වෙසක් උත්සවය |
2020 මැයි 29 |