දහම් පාසලේ 15 වන සංවත්සර උත්සවය – Video පටය සහ චායාරුප බලන්න
එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකේය දරු දැරියනට සහ ප්‍රජාවට මහඟු සේවයක් ඉටු කරන අපේ දහම් පාසල, 2016 අප්‍රේල්22 වැනි දින එහි 15වන සංවත්සරය සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය.
දහම් පාසලේ දහම් දැනුම තරඟ මාලාව මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකාවේ සිට වැඩම කරන ලද අති පුජ්‍ය කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමින්වහන්සේ සහ ගරු ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා සහ එම මැතිණියද සහභාගී වූ මෙම උත්සවයේදී දහම් පාසල විසින් සංවිධානය කරන ලද නොයෙකුත් අධ්‍යාපනික වැඩසටහන් වලට සහභාදී වූ දරුවන් හට ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය කරන ලදී. 15 වන සංවත්සරය සැමරීම සඳහා විශේෂ සැමරුම් කලාපයක්ද නිකුත් කරන්නට යෙදුනි.
15 වන සංවත්සර උත්සවයේ Video පටය බලන්න මෙතනින්
උත්සවයේ චායාරුප බලන්න
- 15වෙනි සැමැරුම් උත්සවයේ විශේෂ අවස්ථා
- සහතික පත් ප්‍රධානය : පිරිත් කටපාඩම් දීම
- සහතික පත් ප්‍රධානය : චිත්‍ර තරඟය
- සහතික පත් ප්‍රධානය : අවුරුදු 7,8,9,10 සම්පුර්ණ කිරීම
- සහතික පත් ප්‍රධානය : අත් අකුරු තරඟය
දහම් පාසලේ ඉතිහාසය කියවන්න