දහම් පාසලේ ගුරු උපහාර උළෙල – 2019 ඔබගේ දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසා තම කාලය, ශ්‍රමය වැය කරමින් දහම් පාසලේ ඉගැන්වීමේ සහ පරිපාලන කටයුතු වල යෙදී සිට දහම් පාසල් සේවයෙන් සමුගත් සහ ළඟදීම සමු ගැනීමට බලාපොරොත්තු වන ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් සහ සංවිධායක මන්ඩලයේ සමාජික මහතුන්/ මහත්මීන් හට ඔබ සැම වෙනුවෙන් ස්තුති කිරීමට සහ උපහාර පිරිනැමීම සඳහා පෙබරවාරි 1 වැනිදා, සිකුරාදා උදෑසන සහ සවස පැවැත්වූ උත්සවයේ චායාරුප බලන්න.