වෙසක් මංගල්‍යය 2018 – භක්ති ගීත
ඩුබායි දහම් පාසල, ඩුබායිහි ශ්‍රී ලාංකීය ප්‍රජාව සමග සංවිධානය කර ඉදිරිපත් කරන 2018 වසරේ “වෙසක් මංගල්‍යය” මැයි මස 4 වැනිදා සිකුරාදා සවස 4.30 සිට ලතීඵා රෝහල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු. උත්සවයේ විස්තර බලාපොරොත්තු වන්න. දහම් පාසලේ දරුවන් විසින් ගායනා කරන භක්ති ගීත ලබාගන්න මෙතනින්
| වෙසක් උත්සවය 2018 – භක්ති ගීත | |||
| 1 වසර | වචන | ගීතය | වාදනය |
| 2 වසර | වචන | ගීතය | වාදනය |
| 3 වසර | වචන | ගීතය | වාදනය |
| 4-7 වසර | වචන | ගීතය | වාදනය |