ගුරු දෙමාපිය හමුව

මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට සුදානම් කර තිබු “ගුරු දෙමාපිය හමුව” (Open House) එදින පැවැත්වෙන්නේ නැති බව කරුණාවෙන් සලකන්න. පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ඇත.