දෙමාපිය- ගුරු හමුව
ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වල ප්‍රගතිය පිළිබඳව සාකච්චා කිරීම සඳහා විෂයයන් භාර ගුරු මහත්ම මහත්මීන්, ඔක්තෝබර් මස 27 සිකුරාදා දින පහත සඳහන් වේලාවන්හිදී දහම් පාසලේදී හමුවිය හැක.
2018 ඔක්තෝබර් මස 27 වැනිදා;
උදය වරුව – 4 වසර සිට 8 වසර පන්ති – පෙ ව. 10.20 සිට 11.20 දක්වා
දහවල් වරුව – 2 වසර සහ 3 වසර පන්ති – ප ව. 2 .10 සිට 3.10 දක්වා
සවස් වරුව – 1 වසර පන්ති- ප ව. 5.45 සිට 6.35 දක්වා
මෙම අවස්ථාවට නොවැරදීම සහභාගී වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
ගුරු හමුව ඉහත සඳහන් කාල සීමාවන් අතර පමණක් සිදුකෙරෙන බව කරුණාවෙන් සලකන්න