දෙමාපිය – ගුරු හමුව
ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වල ප්‍රගතිය පිළිබඳව සාකච්චා කිරීම සඳහා විෂයයන් භාර ගුරු මහත්ම මහත්මීන් දින පහත සඳහන් දින/ වේලාවන්හිදී දහම් පාසලේදී හමුවිය හැක.
2017 මාර්තු මස 24
• උදය වරුව – 4 වසර සිට 8 වසර පන්ති – පෙ ව. 10.30 සිට 11.30 දක්වා
• දහවල් වරුව – 2 වසර සහ 3 වසර පන්ති – ප ව. 2 .15 සිට 3.15 දක්වා
• සවස් වරුව – 1 වසර පන්ති- ප ව. 5.45 සිට 6.15 දක්වා
මෙම අවස්ථාවට නොවැරදීම සහභාගී වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිරිමු.
ගුරු හමුව ඉහත සඳහන් කාල සීමාවන් අතර පමණක් සිදුකෙරෙන බව ඉතා කරුණාවෙන් සලකන්න