ඉදිරි සති කිහිපය තුල දහම් පාසලේ පැවැත්වෙන වැඩ සටහන්

මෙම අධ්‍යයන වසරේ ඉදිරි සති කිහිපය තුල දහම් පාසලේ පැවැත්වෙන වැඩ සටහන් ඔබ සැමගේ දැනගැනීම පිණිස පහත සඳහන් කරමු.

• මාර්තු 17 සිකුරාදා: පිරිත් කටපාඩම් දීම
• මාර්තු 17 සිකුරාදා: කණ්ඩායම් චායාරුප ගැනීම
• මාර්තු 17 සිකුරාදා: ගුරු කමිටු රැස්වීම් – දහම් පාසල් කාල සීමාව ඇතුලත
• මාර්තු 24 සිකුරාදා: දෙමාපිය ගුරු හමුව (Open house)
• මාර්තු 31 සිකුරාදා: අත් අකුරු තරඟය
• අප්‍රේල් 7 සිකුරාදා: අලුත් අවුරුදු උත්සවය – ලතීඵා ක්‍රීඩාන්ගනයෙදී
• අප්‍රේල් 14 සිකුරාදා: දහම් පාසලේ නිවාඩු දිනයකි – අලුත් අවුරුද්ද වෙනුවෙන්
• අප්‍රේල් 21 සිකුරාදා: දහම් පාසලේ 16 වැනි සංවත්සර උත්සවය. උත්සවය පිලිබඳ වැඩි විස්තර පසුව දැනුම් දෙනු ඇත.
• මැයි 5 සිකුරාදා: වෙසක් උත්සවය – ලතීඵා ක්‍රීඩාන්ගනයෙදී
• මැයි 12 සිකුරාදා: ළමා සිල් පිංකම – දහම් පාසල් ශාලාවේදී
• මැයි 26 සිකුරාදා: මෙම අධ්‍යයන වසරේ අවසාන දිනය ( ජුනි 2 සිට සැප්තැම්බර් 1 වැනිදා දක්වා දහම් පාසල වසා තබනු ඇත. දහම් පාසල නැවත ආරම්භ වන්නේ සැප්තැම්බර් 8 සිකුරාදා)

මෙම වැඩ සටහන් පිළිබඳ විස්තර පසුව දැනුම් දෙමු.