අත් අකුරු තරඟය 2017

2017 වසරේ අත් අකුරු තරඟය මාර්තු 31 වැනිදා සිකුරාදා දහම් පාසල් කාල සීමාව තුල සිදුකෙරෙන බව කරුණාවෙන් සලකන්න. කරුණාකර ඔබෙගේ දරුවන් හට අවශ්‍ය පුහුණුව ලබාදී තරඟයට සුදානම් කරවන්න.