ළමා චිත්ර තරඟය 2017
ඩුබායි දහම් පාසැල විසින් පවත්වන වාර්ෂික ළමා චිත්ර තරඟය 2017 පෙබරවාරි මස 18 වැනිදා සෙනසුරාදා දහම් පාසල් ශාලාවේදී පැවැත්විණ. හොඳම චිත්ර අඳින ලද දරුවන්ගේ නම් ළඟදීම මෙම වෙබ් අඩවියෙන් බලන්න.