විශේෂ දැන්වීමක්

ඔබ සියලු දෙනා වෙත දැනුම් දී ඇති පරිදි දැනට දහම් පාසලේ පවතින ගැටළු සහගත තත්වයන් සමථයකට පත්වන තුරු අප දහම් පාසලේ ඉදිරි වැඩ කටයුතු ඔබගේ දැනගැනීම සඳහා පහත සඳහන් කරමු.

  • දෙසැම්බර් 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබු වසර අවසාන පිරිත් පිංකම සහ දානමය පින්කම් ඔබ වෙත දැනුම් දී ඇති හේතුන් නිසා නොපැවැත්වෙනු ඇත. අදාළ විස්තර සඳහා ඔබ වෙත එවා ඇති යොමු අංක 1617-021 දරණ දැන්වීම බලන්න.
  • පෙර දැනුම් දී ඇති පරිදි දෙසැම්බර් 30 වැනිදා, සිකුරාදා දහම් පාසලේ නිවාඩු දිනයක් වන අතර දහම් පාසල නැවත ආරම්භ වන දිනය පසුව දැනුම් දෙනු ඇත.