දහම් පාසලේ වාර්ෂික මහා සභා රැස්වීම

දහම් පාසලේ වාර්ෂික මහා සභා රැස්වීම, නොවැම්බර් 12 සෙනසුරාදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු.

2016 ඔක්තෝබර් 22 සෙනසුරාදා දිනට යෙදී ඇති දහම් පාසලේ වාර්ෂික මහා සභා රැස්වීම, මේ දිනවල ඩුබායි දේශයේ පැවැත්වෙන ආගමික සහ සංස්කෘතික වැඩ සටහන් පිළිබඳව සලකා බලා දෙමාපියන්ගේ පහසුව උදෙසා නොවැම්බර් 12 සෙනසුරාදා දිනට කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බව ඇති බව කරුණාවෙන් සලකන්න.

රැස්වීම පිලිබඳ විස්තර පසුව දන්වා එවන බව කරුණාවෙන් සලකන්න.