දහම් පාසලේ සංශෝධිත කොන්දේසි මාලාව මෙතනින් ලබාගන්න

දහම් පාසලේ අධ්‍යාපනය ලබන සහ අලුතින් ඇතුල් කරනු ලබන සිසුන් ගේ දෙමාපියන් වෙත නිකුත් කරන ලද

1. මුලික කොන්දේසි මාලාව මෙතනින් ලබාගන්න.

2. අතිරේක කොන්දේසි මාලාව මෙතනින් ලබාගන්න.

3. වාහන නතර කල නොහැකි පෙදෙස් බලන්න.

දහම් පාසලේ අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුගේම දෙමාපියන් විසින් මෙම කොන්දේසි මාලාව කියවා අත්සන් කල පිටපතක් සංවිධායක කමිටුවේ වෙත භාර දීම අනිවාර්ය බව දැනුම් දෙමු.