පොසොන් ළමා සිල් පිංකම
පුජ්‍ය ගම්පහ මහානාම ස්වාමින්වහන්සේ විසින් දරුවන් සඳහා මෙහෙයවන පොසොන් ළමා සිල් පිංකම 2016 ජුනි මස 25 වැනිදා, සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු.
මෙම සිල් පින්කමට ඔබගේ දරුවන් සහභාගී කරවන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
වැඩිහිටි පින්වතුන් වෙනුවෙන් පොසොන් සිල් පිංකම ජුනි මස 24 වැනිදා, සිකුරාදා දින උදැසන 7.00 සිට සවස 6.00 දක්වා දහම් පාසල් ශාලාවේදී පැවැත්වෙන බවද කරුණාවෙන් දැනුම් දෙමු.
