වෙසක් උත්සවය 2016 – භක්ති ගීත

වෙසක් උත්සවය 2016 භක්ති ගීත ගායනය – 1, 2 සහ 3 වසර දරු දැරියන්

මැයි මස 6 වැනිදා සිකුරාදා ඩුබායිහි ලතිඵා රෝහල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන 2016 වසරේ වෙසක් උත්සවයේ සහ පෙරහුරුව සඳහා භක්ති ගීත ගායනා කිරීමට ඉදිරිපත් වන 1, 2 සහ 3 වසර දරු දැරියන් එම වැඩ සටහන් සඳහා සුදානම් වී පහත සඳහන් වේලාවන් අනුව වේදිකාව අසලට පැමිණ සිටිය යුතුය.

භක්ති ගීත කට පාඩමෙන් කීමට හැකි දරුවන් හට පමණක් වේදිකාවේ ගීත ගායනා කිරීම සඳහා අවස්ථාව ලැබෙන බව කරුණාවෙන් සලකන්න.

පෙරහුරුව (rehearsal) සඳහා මැයි මස 5 වැනිදා බ්‍රහස්පතින්දා
1 සහ 2 වසර දරුවන්- සවස 5.30 (වේදිකාවේ පෙරහුරුවට පෙර පුහුණුව සඳහා වෙලාවට පැමිණෙන්න)
3 වසර දරුවන් සවස 6.15 ට

වෙසක් උත්සවය සඳහා මැයි මස 6 වැනිදා සිකුරාදා (වේදිකාව අසලට)
1 වසර දරුවන් – සවස 5.40 ට
2 වසර දරුවන් – සවස 5.50 ට
3 වසර දරුවන් – සවස 6.55 ට

ගීත වල වචන, ගායනය සහ වාදනය ලබාගන්න මෙතැනින්.

වෙසක් බොදු බැති ගී – 2016
ඔබගේ දරුවාට අවශ්‍ය ගීතයේ වචන, ගායනය සහ වාදනය මෙතැනින් ලබාගන්න
පන්තිය වචන ගායනය වාදනය
1 වසර වචන ගායනය වාදනය-1 වාදනය-2
2 වසර වචන ගායනය වාදනය
3 වසර වචන ගායනය වාදනය
ඩුබායි දරුවන්ට වචන ගායනය වාදනය
සාජා දරුවන්ට වචන ගායනය වාදනය