පිරිත් සුත්‍ර කට පාඩම් දීම – 2016

පිරිත් කටපාඩම් දීම – තුන්වන අදියර ( රතන සූත්‍රය, මංගල සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය) 

පිරිත් කටපාඩම් දීමේ තුන්වන අදියර සඳහා පිරිත් කට පාඩම් දීමට නොහැකි වූ දරුවන්, 2016 අප්‍රේල් මස 15 වැනිදා සිකුරාදා දින දහම් පාසලේදී ඒ සඳහා සහභාහි වීමට හැකි බව කරුණාවෙන් දැනුම් දෙමු. කරුණාකර ඔබගේ දරුවන් මේ සඳහා හොඳින් සුදානම් කරන ලෙසට කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මෙදින ඔබගේ දරුවාට සුදානම් වී ඇති පරිදි රතන සුත්‍රය, මහා මංගල සුත්‍රය සහ කරණීය මෙත්ත සුත්‍රය කටපාඩම් දීමට හැකි බවද කරුණාවෙන් දැනුම් දෙමු.

පළමු සහ දෙවන අදියරයන්හි පරිත් කටපාඩම් දී සහතික ලබාගත් දරුවන්ගේ නම් බලන්න මෙතනින්.
2015 වසර
2016 වසර

මහා මංගල සූත්‍රය: ශ්‍රවනයට,   කියවීමට,    තේරුම
කරණීය මෙත්ත සූත්‍රය: ශ්‍රවනයට,    කියවීමට,    තේරුම
රතන සූත්‍රය: ශ්‍රවනයට,    කියවීමට,    තේරුම