වෙසක් උත්සවය 2016 – භක්ති ගීත
වෙසක් උත්සවය 2016 – අපේ දහම් පාසල විසින් සංවිධානය කරන 2016 වසරේ වෙසක් උත්සවය මෙවරත් මැයි මස 6 වැනිදා සිකුරාදා ලතීඵා ක්‍රීඩාන්ගනයෙදී පැවැත්වෙන බව කරුණාවෙන් දැනුම් දෙමු. මෙවරද වෙසක් උත්සවයේදී භක්ති ගීත ගායනා කිරීම සඳහා දහම් පාසලේ දරු දැරියන් හට අවස්ථාව සලසා ඇත. 1, 2 සහ 3 වසර දරු දැරියන්ගේ ගීත පුහුණු කිරීම දහම් පාසල් කාල සීමාව තුල දහම් පාසලේදී සිදුකෙරෙන බව කරුණාවෙන් සලකන්න. පන්ති වලට අදාළ භක්ති ගීත වල වචන, ගායනය සහ වාදන ලබාගන්න මෙතැනින්.
4 වසර සිට 8 වසර දක්වා පන්ති වල ඉගෙන ගන්නා ඔබගේ දරු දැරියන් හටද භක්ති ගීත ගායනා කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.
ගීත ගායනා කිරීමට අවශ්‍ය ඩුබායි දේශයේ ජීවත්වන දරුවන් කරුණාකර එරන්ගා මහත්මිය අමතන්න – 050 2616399
ගීත ගායනා කිරීමට අවශ්‍ය සාර්ජා දේශයේ ජීවත්වන දරුවන් කරුණාකර සමිතා මහත්මිය අමතන්න – 050 8625085
ගීත වල වචන, ගායනය සහ වාදනය ලබාගන්න මෙතැනින්.
| වෙසක් බොදු බැති ගී – 2016 | |||
|---|---|---|---|
| ඔබගේ දරුවාට අවශ්‍ය ගීතයේ වචන, ගායනය සහ වාදනය මෙතැනින් ලබාගන්න | |||
| පන්තිය | වචන | ගායනය | වාදනය |
| 1 වසර | වචන | ගායනය | වාදනය-1 වාදනය-2 |
| 2 වසර | වචන | ගායනය | වාදනය |
| 3 වසර | වචන | ගායනය | වාදනය |
| ඩුබායි දරුවන්ට | වචන | ගායනය | වාදනය |
| සාජා දරුවන්ට | වචන | ගායනය | වාදනය |