පිරිත් තුන් සුත්ර කටපාඩම් දීමේ තරඟය
2016 වසරේ පිරිත් තුන් සුත්රය කටපාඩම් දීමේ තරඟය සඳහා දරුවන් දැන් සිටම සූදානම් විය යුතු බව මතක් කර සිටිමු. මෙවර තරඟය සඳහා රතන සූත්රයද පාඩම් දිය හැක. අයදුම් පත්ර ළඟදීම මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක.