2019-2020
මෙම අධ්‍යයන වසරේ ඉදිරි සති කිහිපය තුල දහම් පාසලේ පැවැත්වෙන වැඩ සටහන් ඔබ සැමගේ දැනගැනීම පිණිස පහත සඳහන් කරමු.
2019 අධ්‍යයන වසරේ යෝජිත විශේෂ වැඩ සටහන් | ||
---|---|---|
අංකය | වැඩසටහන | දිනය |
01 | 2019-2020 අධ්‍යයන වර්ෂය ආරම්භය | 2019 සැප්. 13 |
02 | 2018-2019 අධ්‍යයන වසරේ පුනරීක්ෂණ පන්ති | 2019 සැප්. 13 සහ 20 |
03 | නව වසරට සිසුන් බඳවා ගැනීම | 2019 සැප්. 13, 20 සහ 27 |
04 | ඇගයීමේ පරීක්ෂණ සියලුම පන්ති සඳහා | 2019 සැප්. 27 |
05 | වාර්ෂික මහා සභා රැස්වීම | 2019 සැප්. 28 |
06 | නව අධ්‍යයන වසරේ 1 වසර පන්තිය ආරම්භය | 2019 ඔක්. 04 |
07 | ගුරු දෙමාපිය හමුව – (Open house) | 2019 නොවැම්බර් 01 |
08 | ළමා චිත්‍ර කුසලතා අගැයීම | 2019 නොවැම්බර් 2 |
09 | සමුහ චායාරුප ලබාගැනීම | 2019 නොවැම්බර් 22 |
10 | කවි ගායනා කුසලතා අගැයීම | 2019 දෙසැම්බර් 13 සහ 20 |
11 | පොත් කියවීම දස්කම් ඇගැයීම | 2020 ජනවාරි 24 සහ 31 |
12 | නිදහස් උත්සවය | 2020 පෙබරවාරි 07 |
13 | කියවීම දස්කම් ඇගැයීම | 2020 පෙබරවාරි 21 සහ 28 |
14 | කථික කුසලතා අගැයීම | 2020 මාර්තු 6 සහ 13 |
15 | පිරිත් කටපාඩම් දීමේ දස්කම් ඉදිරිපත් කිරීම | 2020 මාර්තු 20 සහ 27 |
16 | අත් අකුරු කුසලතා අගැයීම | 2020 මාර්තු 27 |
17 | සිඟිති අලුත් අවරුදු උළෙල | 2020 අප්‍රේල් 03 |
18 | දහම් පාසල 19 වන සංවත්සර උත්සවය | 2020 අප්‍රේල් 17 |
19 | වෙසක් සීල සමාදන්වීමේ පිංකම – සිසුන් සඳහා | 2020 මැයි 01 |
20 | දහම් පාසල නිවාඩු දීම | 2020 මැයි 22 (අවසාන පාසල් දිනය) |
21 | වෙසක් උත්සවය | 2020 මැයි 29 |
ඔබගේ දරුවන් ඉහත තරඟ සඳහා අයදුම් කර ඇත්නම්, කරුණාකර අදාළ තරඟ සඳහා දරුවන් පුහුණු කරවන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.