ළමා චිත්‍ර කුසලතා ඇගයීම – 2026 – 2027

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ඩුබායි දහම් පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන ළමා චිත්‍ර කුසලතා ඇගයීම 2026 නොවැම්බර් මස 21 වැනිදා සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

මෙම චිත්‍ර කුසලතා ඇගයීමට ඩුබායි දහම් පාසලේ දැනට අධ්‍යාපනය ලබන හෝ කලින් දහම් පාසලේ අධ්‍යාපනය ලබා 8 වසර සම්පුර්ණ කල වයස අවුරුදු 16ට අඩු දූ දරුවන්ට පමණක් සහභාගී විය හැක.

මෙම අයදුම්පත 2026 නොවැම්බර් මස 18 වැනිදා, බදාදා රාත්‍රී 12:00 ට පෙර සම්පූර්ණ කල යුතු අතර එම වේලාවට පසුව මෙම අයදුම් පත ස්වයංක්‍රීයව භාවිතයෙන් ඉවත්වන බව කරුණාවෙන් සලකන්න.

අයදුම්පත

මෙම දිනයට සහ වෙලාවට පසුව ලැබෙන අයදුම් පත්‍ර භාර නොගන්නා බවද සලකන්න.

email මගින් එවන අයදුම් පත්‍ර භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.