දහම් පාසලේ 16 වැනි සංවත්සරය සැමරීම – චායාරුප බලන්න
ඩුබායි දහම් පාසලේ 16 වැනි සංවත්සරය 2017 අප්‍රේල් 21 වැනිදා ඉතාමත් අභිමානවත් අන්දමින් පැවැත්විණ.
ඩුබායිහි ගරු ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ගේ ප්‍රධානත්වයෙන්, අපේ දරුවන් විසින් ඉදිරිපත් කල වෙදිකා නර්ථනද ඇතුලත් මෙම උත්සවයට දෙමාපියන්ගේ නොමඳ සහයෝගය ලැබුණි.
දහම් පාසලේ දරුවන්ගේ විවිධ හැකියාවන් දියුණු කිරීම සඳහා පැවැත්වූ තරඟ ආදියේ කුසලාන සහ ත්‍යාග ප්‍රධානය කිරීමද මෙම උත්සවයේ විශේෂත්වය විය.
උත්සවයේ චායාරුප බලන්න මෙතැනින්.